Tuesday 31 March 2009

සමාවෙන්න

සමාවෙන්න මගෙ පළවෙනි ලියුම හරියට පළ නොවීම ගැන. මම හදාපු පිංතූරෙ බාගෙන තමයි ඉතින් කියවන්න වෙන්නෙ. දුක තමා ඉතින් පළපුරුද්දක් නැතුව මේවා කොරන්න ගියාම...

පලපුරුදු ඇති අයෙක් ඉන්නවානම් ඉතින් මට පොඩි උදව්වක් දුන්නත් ඉතින් වරදක් නැහැ...

No comments:

Post a Comment