Tuesday 31 March 2009

ප්‍රේමයෙන් මන නන්දිත වේ...a revisit to Sinhabahu



ඔන්න හැමෝම මහාචාර්ය සරත්චන්ද්‍රගේ සිංහබාහු බලල රස විඳල ඇතිනෙ? එහෙනම් මෙන්න මේ පිටුවෙන් ඔයගොල්ලන්ට පුලුවනි සිංහබාහු නාටකයේ ලස්සන සිංදු අහල රසවිඳින්න....

රස විඳල ප්‍රේමයෙන් එහෙම මන නන්දිත කොර ගන්නවා එහෙම නෙවෙයි :-)

http://www.geocities.com/g_gamini/Sinhabahu_m.html

සමාවෙන්න

සමාවෙන්න මගෙ පළවෙනි ලියුම හරියට පළ නොවීම ගැන. මම හදාපු පිංතූරෙ බාගෙන තමයි ඉතින් කියවන්න වෙන්නෙ. දුක තමා ඉතින් පළපුරුද්දක් නැතුව මේවා කොරන්න ගියාම...

පලපුරුදු ඇති අයෙක් ඉන්නවානම් ඉතින් මට පොඩි උදව්වක් දුන්නත් ඉතින් වරදක් නැහැ...

අපේ සුන්දර ඉතිහාසයෙන් යමක්...

sinhala war copy

උපුටා ගත්තේ ලංකාදීපෙන්